Anduru ahasaka raa katayam
Sandaki thanikam kala siththam
Obata thawakek pamanak nam
Miyemi sandawatha ada maa nam

අදුරැ අහසක රැ කැටයම්
සදකි තනිකම්කල සිත්තම්
ඔබට තවකෙකු පමනක් නම්
මියෙම් සදවත අද මා නම්

Music - Sameera Weerasinghe
Studio - Sa Hits
Lyrics - Nipuna Perera
Video Production - Three Cinema
Video Director - Ajith Kumarathanthri

Ude negita mage donige muna balala
mage adara sudu menikege sihahawa dekala
wedata yanna ude reyin heel bathe mage kotasath
yanna wenne ammata kawala

උදේ නැගිට මගෙ දෝණියෙ මූණ බලාලා
මගෙ ආදර සුදු මැණිකෙගෙ සිනහව දැකලා
වැඩට යන්න උදේ රැයින් හීල් බතේ මගෙ කොටසත්
යන්න වෙන්නේ අම්මට කවලා

Lyrics - Ravi Siriwardena, Rohana Weerasinghe
Video Production - Vmovie Media Solutions
Video Director - Ravindra Munasinghe
Oba Soduru ahase nidanna
Dalwagena sanda pahana
Mata denna ithin nidiwaranna
Seethala kaluware

ඔබ සොදුරැ අහසෙ නිදන්න
දල්වාගෙන සද පහන
මට දෙන්න ඉතින් නිදි වරන්න
සීතල කලුවර
Powered By Blogger
Powered by Blogger.